2023 පෙබරවාරි 08, කොළඹ: නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල රාජ්‍ය තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි පෙබරවාරි 6 වැනි දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා සහ පැමිණි සිටි ප්‍රභූවරුන් එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.