2023 අප්‍රේල් 03, කොළඹ: Litro Gas Lanka Ltd විසින් ගෑස් මිල රු. 1000 හෙට මධ්‍යම රාත්‍රියේ සිට (අප්‍රේල් 04)
නව මිල ගණන් හෙට (අප්‍රේල් 04) උදෑසන ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලිට්රෝ ගෑස් ඉතිහාසයේ ඉහළම මිල සංශෝධනය මෙය බව ඔහු සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහත වැටීම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම මිල අඩු කිරීමට බලපා ඇත.