2022 දෙසැම්බර් 26, කොළඹ: මේ වසරේ (2022) මුල් මාස 11 තුළ රට තුළ විවිධ හේතූන් මත පුද්ගලයන් 3,596 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව පොලිස් වාර්තා සනාථ කරයි.
මේ වසරේ මුල් මාස 11 තුළ රට තුළ විවිධ හේතූන් මත පුද්ගලයන් 3,596 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවට පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදානයි විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.
2021 වසරේ පැහැරගැනීම් සංඛ්‍යාව 835ක් බව ද එම වාර්තාව පවසයි. පසුගිය වසරට (2021) සාපේක්ෂව පැහැරගැනීම් 2800කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.