2023 පෙබරවාරි 10, කොළඹ: පකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජනරාල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එන්අයි (එම්) විසින් ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරන ප්රයත්නයන්, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න සමඟ පැවති සාකච්ඡාවකදී පැසසුමට ලක් කළේය. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සංචාරයක